Grade 10 – Theory Class

Categories: Grade 10
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

  • 10 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online සජීවී විද්‍යාව පන්තියයි.
  • සජීවී පන්ති ඉරිදා ප.ව. 5.00 – 7.00 දක්වා කාලසටහනකට අනුව පන්ති පැවැත්වේ.
  • කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පන්තියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය.
  • ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding මෙම වෙබ් අඩවිය හරහා නැරඹිය හැකිය.
  • සෑම මාසයකට අදාල නිබන්ධනය නොමිලේ නිවසට එවනු ලැබේ.

Course Content

07. මුලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

09. සම්ප්‍රයුක්ත බලය

11. බලයක භ්‍රමණ ආවරණය

12. බල සමතුලිතතාව

10. රසායනික බන්ධන

17. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

18. කාර්යය, ශක්තිය හා ජවය

13. ජෛව ලෝකය

Student Ratings & Reviews

No Review Yet
No Review Yet