About Course
- 10 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online සජීවී විද්‍යාව පන්තියයි.
- සජීවී පන්ති ඉරිදා ප.ව. 5.00 – 7.00 දක්වා කාලසටහනකට අනුව පන්ති පැවැත්වේ.
- කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පන්තියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය.
- ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding මෙම වෙබ් අඩවිය හරහා නැරඹිය හැකිය.
- සෑම මාසයකට අදාල නිබන්ධනය නොමිලේ නිවසට එවනු ලැබේ.
Student Ratings & Reviews
No Review Yet