FAQ
Header එකේ දකුණු පැත්තෙන් තියෙන Student Login කියන Button එක Click කරන්න. ඊට පස්සේ ඔයාට Sign In Form එකක් Open වෙයි. පන්තියට ඔබ අලුත් සිසුවෙක් නම් Sign In Button එක ගාව තියෙන Register Now කියන Name එක Click කරන්න. පසුව ඔබට Registration Page එකක් Open වෙයි. Student Registration Form එක අදාළ Details පුරවා Class එකට Register වෙන්න. Register වුණා පස්සේ ඔයා නැවතත් Sign In Form එකට යන්න. ඊට අදාළ Details දීලා Student Dashbord (LMS) Join වෙන්න.